එකම පවුලේ මව, පියා පුතුන් දෙදෙනා සහ තව ත් දෙදෙනෙකුට මාතර මහාධිකරණයෙන් මරණ දඬුවම

එකම පවුලේ මව, පියා පුතුන් දෙදෙනා සහ තව ත් දෙදෙනෙකුට මාතර මහාධිකරණයෙන් මරණ දඬුවම

එකම පවුලේ මව, පියා පුතුන් දෙදෙනා සහ තව ත් දෙදෙනෙකුට මාතර මහාධිකරණයෙන් මරණ දඬුවම

කර්තෘ Sakila Udayakumara

29 Jul, 2015 | 4:58 pm

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට මාතර මහාධිකරණය අද මරණ දඬුවම නියම කෙරිණ.

එලෙස මරණ දඬුවම නියම වූයේ ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට ය.

එක ම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනෙකු හා තව ත් පවුලක පියෙකු සහ පුතෙකුට එලෙස මරණ දඬුවම නියම වී තිබේ.

2001 මැයි මස 17 වන දින හෝ ඊට ආසන්න දිනයකදී කෝට්ටේගොඩ ප්‍රදේශයේදී මුගුරකින් පහර දී පුද්ගලයකු ඝාතනය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබිණ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]