හෙට තරගය නරඹන්නන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කොන්දේසි

හෙට තරගය නරඹන්නන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කොන්දේසි

හෙට තරගය නරඹන්නන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කොන්දේසි

කර්තෘ Sagarika Chathumali

21 Jul, 2015 | 9:59 pm

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය හෙට (22)ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවත් වේ.

ක‍්‍රිකට් ආයතනය හෙට තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට දැනුම් දෙන්නේ, මධ්‍යසාර, වීදුරු බෝතල් තියුණු ආයුධ, නලා ආදිය ක්‍රීඩාංගණයට රැගෙන ඒමෙන් වළකින ලෙස ය.

පසුගිය ඉරිදා පැවති තුන් වන එක්දින ක්‍රිකට් තරගය අතරතුර ඇති වූ ප්‍රේක්ෂකාගාරයේ ඇති වූ යම් නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් තරගය මද වේලාවක් නතර කිරීමට සිදු විය.