English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
21 Jul, 2015 | 2:11 pm
ලෝකයේ අදට ත් ගෞරවයට පාත්‍ර වන බෘෘස් ලී ලොව බිහිවූ අසමසම සටන් ශිල්පියෙකු ලෙස ප්‍රකට ය.
චින්ග් චුන්ග් (wing chun) සටන් ශිල්පය ලොව ප්‍රචලිත කළ ග්‍රෑන්ඩ් මාස්ටර් ඉප් මෑන් (Yip Man) යටතේ කුඩා කාලයේ සටන් ශිල්පය ප්‍රගුණ කළ බෘෘස් ලී ඉන් අනතුරුව ස්වකීය දැනුම හා අත්දැකීම් මුසු කර ගනිමින් තමන්ගේ ම සටන් ශිල්පයක් ලොවට දායාද කළේ ය.
එය ජීට් ක්වන්ඩෝ (අතරමැද නවතා පහර එල්ල කිරීමේ ශෛලිය) නමින් හැඳින්විණි.
දක්ෂ සටන් ශිල්පියෙකු වීමට අමතරව ආකර්ෂණීය රූප කාය තිරයට මනා ලෙස ගැලපුණු හෙයින් ඔහු ක්‍රියාදාම සිනමාවට ද අත්‍යවශ්‍ය පුද්ගලයෙකු විය.
මෙම අතිදක්ෂ සටන් ශිල්පියා වයස අවුරුදු 39දී අකාලයේ මිය ගිය අතර එය සටන් ශිල්පය ඉගෙන ගන්නා අයට මෙන් ම ප්‍රේක්ෂකයින්ට ද පිරවිය නොහැකි අඩුවකි.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක මත සමාජයට අදට ත් ඉදිරිපත් වේ.
ඔහු ලොවින් සමුගෙන ඊයේ දිනට වසර 42කි.
19 Feb, 2019 | 04:58 PM
19 Feb, 2019 | 11:44 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS