BREAKING: ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

BREAKING: ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

14 Jul, 2015 | 6:39 pm

මහ මැතිවරණයේදී තමන් මැදහත් පිළිවෙතක සිට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, තමන් මහින්ද රාජපක්ෂ මහතාට සහය නොදක්වන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]