ආරක්ෂක සේවකයෙක් දුරකතන කුළුණකට නගී (VIDEO)

ආරක්ෂක සේවකයෙක් දුරකතන කුළුණකට නගී (VIDEO)

කර්තෘ Staff writer

14 Jul, 2015 | 3:25 pm

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පුද්ගලයෙක් කොළඹ කොටුවේ දුරකතන කුළුණකට නැග විරෝධතාවක නිරතව සිටී.

 

නඩත්තුවකට ගිය ගමනක් නම් නොවෙයිRead More : http://goo.gl/jEBwz1

Posted by Newsfirst.lk on Tuesday, July 14, 2015

ඔහු වසර 18ක් තිස්සේ, දුරකතන ආයතනයක ආරක්ෂක සේවකයෙකු ලෙස සේවය කරන්නෙකි.

ඔහු එලෙස විරෝධතාවේ නිරතව සිටින්නේ, සිය මූලික වැටුප වැඩි කිරීම, වසරකට ඇති නිවාඩු දින සංඛ්‍යාව 35 දක්වා වැඩි කිරීම සහ ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් වූ ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමිනි.