තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

කර්තෘ Sakila Udayakumara

14 Jul, 2015 | 7:09 am

මහ මැතිවරණය සඳහා වූ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වේ.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලබා දෙන ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]