මහ මැතිවරණයට තරග කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි (VIDEO)

මහ මැතිවරණයට තරග කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි (VIDEO)

කර්තෘ Staff writer

01 Jul, 2015 | 12:16 pm

ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

We Must Contest – Former President Mahinda Rajapaksaඅපි මහ මැතිවරණයට තරග කළ යුතුයි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ Read More: English – http://goo.gl/C3EXJASinhala – http://goo.gl/amoAV0

Posted by Newsfirst.lk on Wednesday, July 1, 2015

ඔහු මේ බව පැවසුවේ, තංගල්ල, මැදමුලනේදී අද පෙරවරුවේ ජනතාව අමතමිනි.

තමන් ජනතා ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන බව හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ඔහු පැවුසවේ, 2005 වසරේදී එක්වූ ආකාරයෙන් තමන් වටා එක්වන ලෙස සෙසු පක්ෂවල සාමාජිකයින්ට ද ආරාධනා කරන බව ය.