BREAKING: රඹුක්කන සිව් දෙනෙක් වැසිකිළි වළකට වැටී මරුට

BREAKING: රඹුක්කන සිව් දෙනෙක් වැසිකිළි වළකට වැටී මරුට

BREAKING: රඹුක්කන සිව් දෙනෙක් වැසිකිළි වළකට වැටී මරුට

කර්තෘ Staff writer

19 Jun, 2015 | 10:38 am

රඹුක්කන, පරපේ ප්‍රදේශයේදී වැසිකිළි වළකට වැටීමෙන් 4 දෙනෙකු මිය ගොස් තිබේ.

කාන්තාවක් අද පෙරවරුවේ අදාළ වැසිකිළි වළට ඇද වැටී ඇති අතර ඇය බේරා ගැනීමට උත්සාහ දරූ තව ත් 3 දෙනෙකු විෂ අග්‍රහණය වීම ත් සමග එයට ඇද වැටී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

අනතුරට පත් පුද්ගලයින් 4 දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.