20 වන සංශෝධනයට සහය දීමට කැබිනට් මණ්ඩලය එකඟ වෙයි

20 වන සංශෝධනයට සහය දීමට කැබිනට් මණ්ඩලය එකඟ වෙයි

20 වන සංශෝධනයට සහය දීමට කැබිනට් මණ්ඩලය එකඟ වෙයි

කර්තෘ Sakila Udayakumara

08 Jun, 2015 | 10:07 pm

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දීමට අද පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළ වී ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වැඩිදුරටත් වාර්තා වුණේ, තවදුරටත් සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා ද දේශපාලන පක්ෂවලට ඉඩ සලසා දී ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]