20 වන සංශෝධනයට අදාළ නීති කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

20 වන සංශෝධනයට අදාළ නීති කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

කර්තෘ Sagarika Chathumali

08 Jun, 2015 | 6:35 am

20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ නීති කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා අද පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව ය.

 

20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ නීති කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

Posted by Newsfirst.lk on Sunday, June 7, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]