ශ්‍රී ලංකාවේ ගෑස් හා තෙල් සම්පත ගැන ඇමති පාඨලිගෙන් හෙළිදරව්වක් (VIDEO)

ශ්‍රී ලංකාවේ ගෑස් හා තෙල් සම්පත ගැන ඇමති පාඨලිගෙන් හෙළිදරව්වක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

08 Jun, 2015 | 8:37 pm

මන්නාරමේ හමු වී ඇති ගෑස් සම්පත මෙරට වාණිජ කටයුතු සඳහා භාවිත කිරීමට අදාළව සැප්තැම්බර් මාසයේදී ටෙන්ඩර් කැඳවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ලෝක සාගර දිනය නිමිත්තෙන් අද කොළඹදී පැවති උත්සවයේ ප්‍රධාන ආරධිතයා ලෙසින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]