මාතලේ සෙම්බුවත්තේ මාරක අනතුර: මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළට

මාතලේ සෙම්බුවත්තේ මාරක අනතුර: මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළට

මාතලේ සෙම්බුවත්තේ මාරක අනතුර: මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළට

කර්තෘ Staff writer

08 Jun, 2015 | 9:15 am

මාතලේ, සෙම්බුවත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ දස දෙනෙකු මේ වන විට රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බව ය.

ඊයේ සවස සිදු වූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙක්, පිරිමින් දෙදෙනෙක් සහ කුඩා දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

එලෙස අනතුරට ලක් වූයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණි මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]