බැකෝ යන්ත්‍රයකට යට වීමෙන් කෝන්ගස්තැන්නේදී කාන්තාවක් මරුට

බැකෝ යන්ත්‍රයකට යට වීමෙන් කෝන්ගස්තැන්නේදී කාන්තාවක් මරුට

බැකෝ යන්ත්‍රයකට යට වීමෙන් කෝන්ගස්තැන්නේදී කාන්තාවක් මරුට

කර්තෘ Sakila Udayakumara

08 Jun, 2015 | 4:35 pm

වැලිගෙපොළ, කෝන්ගස්තැන්න ප්‍රදේශයේදී බැකෝ යන්ත්‍රයකට යට වීමෙන් කාන්තාවක මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අද පස්වරුවේ ඇය තම දරුවා පාසලින් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී එම අනතුරට ලක්ව ඇති බව ය.

ඇගේ 6 හැවිරිදි දියණිය ද තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බැකෝ යන්ත්‍රයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]