ඔළුවක් තියෙනවනම් මන්ත්‍රීවරු ඔහොම කරන්නේ නැහැ – අස්ගිරි මහ නා හිමියන් විශ්වාසභංගය ගැන කතා කරයි (VIDEO)

කර්තෘ Sakila Udayakumara

08 Jun, 2015 | 10:38 pm

රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති නොවීමට සියලු දේශපාලනඥයින් වගබලාගත යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහ නා හිමියන් අද ප්‍රකාශ කළේ ය.

මහා නා හිමියන් මේ අනුශාසනාව කරන ලද්දේ, වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහාතා උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී ය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]