ශෂී වීරවංශ යළි ත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි

ශෂී වීරවංශ යළි ත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි

ශෂී වීරවංශ යළි ත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි

කර්තෘ Staff writer

04 Jun, 2015 | 10:14 am

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය අද උදෑසන කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඉඩම් කිහිපයක් ඇතුළු වත්කම් සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය කැඳවා ඇති බව ය.

මේ වන විටත් ශෂි වීරවංශ මහත්මියගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරමින් සිටින බවද පොලීසිය පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]