තව ත් දැරියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ

තව ත් දැරියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ

තව ත් දැරියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ

කර්තෘ Staff writer

04 Jun, 2015 | 6:23 am

මීගහතැන්න, පැලවත්ත, ගොරකදූව ප්‍රදේශයේදී දැරියක් පැහැර ගත් පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ, 10 හැවිරිදි අදාළ දැරිය සැකකරු විසින් පැහැරගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් දැක ඇය මුදාගෙන ඇති බව ය.

එම අවස්ථාවේ ඔහු ප්‍රදේශවාසීන්ගෙන් මිදී පළා ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායමක් යොදවා ඇති බව ය.

දැරිය පැහැර ගැනීමට තැත්කර ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.