කොළඹ ප්‍රසිද්ධ පාසලක පිහිනුම් තටාකයකින් මළ සිරුරක් සොයා ගනී

කොළඹ ප්‍රසිද්ධ පාසලක පිහිනුම් තටාකයකින් මළ සිරුරක් සොයා ගනී

කොළඹ ප්‍රසිද්ධ පාසලක පිහිනුම් තටාකයකින් මළ සිරුරක් සොයා ගනී

කර්තෘ Sakila Udayakumara

03 Jun, 2015 | 12:56 pm

කොළඹ ප්‍රධාන පෙළේ ප්‍රසිද්ධ පාසලක පිහිනුම් තටාකයේ තිබී මළ සිරුරක් හමු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අද උදෑසන එලෙස සොයා ගැනුණේ, අවුරුදු 50ක පමණ වයසේ පසු වූ පුද්ගලයෙකුගේ සිරුරක් බව ය.

ඔහු නාවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය.