ඉන්දියාවේ තව ත් සමූහ දූෂණයක්

ඉන්දියාවේ තව ත් සමූහ දූෂණයක්

ඉන්දියාවේ තව ත් සමූහ දූෂණයක්

කර්තෘ Staff writer

31 May, 2015 | 5:07 pm

ඉන්දියාවේ, කොල්කටා ප්‍රාන්තයේ රෝහලකදී 24 හැවිරිදි තරුණියක දූෂණය කර තිබේ. 

පසුගිය සිකුරාදා ඥාතී රෝගියෙකු බැලීමට රෝහලට පැමිණි අවස්ථාවේදී අදාළ තරුණිය මෙලෙස දූෂණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ විදුලි සෝපානය ක්‍රියාකරවන්නන් දෙදෙනෙකු ඉන්දීය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]