ටෝස් මාස්ටර් ජාත්‍යන්තර සම්මේලනය කොළඹදී ඇරඹේ (VIDEO)

ටෝස් මාස්ටර් ජාත්‍යන්තර සම්මේලනය කොළඹදී ඇරඹේ (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

23 May, 2015 | 9:28 pm

ලොව පුරා කථීකයන්ගේ ආකර්ෂණය දිනාගත් ජාත්‍යන්තර ටෝස් මාස්ටර් ජාත්‍යන්තර සම්මේලනය ඊයේ කොළඹදී ආරම්භ විය.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මේලනය ඊයේ පස්වරුවේ ආරම්භ වූයේ බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ය.

පසුව සම්මේලනයේ සෙසු සභා වාරයන් පැවැත්වුණේ ගල්කිස්ස මහා හෝටලයේදී ය.

2015 ජාත්‍යන්තර ටෝස් මාස්ටර් සම්මේලනයට රටවල් ගණනාවක කථිකයන් සහ නියෝජිතයින් සහභාගි වූහ.

ජාත්‍යන්තර ටෝස් මාස්ටර් සම්මේලනය හෙට අවසන්වීමට නියමිත ය.

 

ලොව පුරා කථීකයන්ගේ ආකර්ෂණය දිනාගත් ටෝස් මාස්ටර් ජාත්‍යන්තර සම්මේලනය කොළඹදී ඇරඹේ

Posted by Newsfirst.lk on Saturday, May 23, 2015