BREAKING : 19 වන ව්‍යවස්ථා සංශෝධනයට කථානායක අත්සන් තබයි

BREAKING : 19 වන ව්‍යවස්ථා සංශෝධනයට කථානායක අත්සන් තබයි

BREAKING : 19 වන ව්‍යවස්ථා සංශෝධනයට කථානායක අත්සන් තබයි

කර්තෘ Staff writer

15 May, 2015 | 9:42 am

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවරයා නිල වශයෙන් අත්සන් තබා තිබේ.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේ, පෙරවරු 9.10 ට කථානායක චමල් රාජපක්ෂ මහතා ඊට අත්සන් කළ බව ය.

ඒ අනුව, ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිසන් සභා ඇතුළු 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඳහන් වෙනස්කම් අද සිට සිදුවනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]