විල්පත්තු වන විනාශය පිළිබඳ පරීක්ෂණ වාර්තාව අද ජනපතිට

විල්පත්තු වන විනාශය පිළිබඳ පරීක්ෂණ වාර්තාව අද ජනපතිට

විල්පත්තු වන විනාශය පිළිබඳ පරීක්ෂණ වාර්තාව අද ජනපතිට

කර්තෘ Sagarika Chathumali

11 May, 2015 | 6:38 am

විල්පත්තුව වන විනාශය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාව අද ජනාධිපතිතුමාට භාර දෙන බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් වහා ම සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දුන් උපදෙස් මත පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම පරීක්ෂණ ආරම්භ කළේ ය.

පරිසර හා මහවැලි සංවර්ධන අමාතත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසුවේ, ඊට අදාළ මූලික පරීක්ෂණ අවසන් කර ඇති අතර තමන් ඊයේ විල්පත්තුව ප්‍රදේශයට ගොස් ක්ෂේත්‍ර පරික්ෂණයක් ද සිදු කළ බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]