ආචාර්ය රංජිත් දේවසිරිට පහරදුන් සැකකරුවන් සොයා විමර්ශන

ආචාර්ය රංජිත් දේවසිරිට පහරදුන් සැකකරුවන් සොයා විමර්ශන

ආචාර්ය රංජිත් දේවසිරිට පහරදුන් සැකකරුවන් සොයා විමර්ශන

කර්තෘ Sagarika Chathumali

02 May, 2015 | 7:44 am

කොළඹ විශ්වවිද්‍යාලයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට පහර දුන් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, කිරුලපන පොලීසිය විසින් එම විමර්ශන ක්‍රියාත්මක කරනු ලබන බව ය.

ප්‍රහාරයෙන් පසු දේවසිරි මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.