JUST IN: හිටපු ජනපතිට එල්ල වූ කුමන්ත්‍රණ චෝදනාව ගැන සොයන ලෙස ඉල්ලා සෝමවංශ අමරසිංහ උපවාසයක (VIDEO)

JUST IN: හිටපු ජනපතිට එල්ල වූ කුමන්ත්‍රණ චෝදනාව ගැන සොයන ලෙස ඉල්ලා සෝමවංශ අමරසිංහ උපවාසයක (VIDEO)

කර්තෘ Staff writer

01 May, 2015 | 10:45 am

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා නිදහස් චතුරස්‍රයේ අද උපවාසයක් ආරම්භ කර තිබේ.

ඒ පසුගිය ජනවාරි 09 වන දා හිටපු ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජයට පත්වන බවට පෙනී යාමෙන් පසු සිදුකළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරික්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]