සෝමවංශ අමරසිංහ උපවාසය අත්හරී (Video)

සෝමවංශ අමරසිංහ උපවාසය අත්හරී (Video)

කර්තෘ Chathuranga Rajapaksha

01 May, 2015 | 6:36 pm

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ උපවාසය අත්හැර තිබේ.

සෝමවංශ අමරසිංහ මහතා උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජනවාරි 09 වන දා හිටපු ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජයට පත්වන බවට පෙනී යාමෙන් පසු සිදුකළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරික්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලමින් ය.