ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට මැයි දින රැළියකදී ප්‍රහාරයක් (Video)

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට මැයි දින රැළියකදී ප්‍රහාරයක් (Video)

කර්තෘ Chathuranga Rajapaksha

01 May, 2015 | 10:31 pm

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට කිසියම් පිරිසක් කිරුළපනදී ප්‍රහාරයක් එල්ල කර තිබේ .

 

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට මැයි දින රැළියකදී ප්‍රහාරයක්

Posted by Newsfirst.lk on Friday, May 1, 2015

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ප්‍රදේශයේ පැවති මැයි දින රැළියක් අසලදී එහි සිටි පිරිසක් ඔහුට පහරදී ඇති බව ය.

මේ සම්බන්ධයෙන් ඔහු පොලීසියට පැමිණිල්ලක් ද කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ වනවිට ජාතික රෝහලට ඇතුළත් කර සිටී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]