ලෙඩවලට බෙහෙත් ගන්නේ බලාගෙන යි: හොර වෛද්‍යවරු 25%ක් ඔබ අවට!

ලෙඩවලට බෙහෙත් ගන්නේ බලාගෙන යි: හොර වෛද්‍යවරු 25%ක් ඔබ අවට!

ලෙඩවලට බෙහෙත් ගන්නේ බලාගෙන යි: හොර වෛද්‍යවරු 25%ක් ඔබ අවට!

කර්තෘ Sakila Udayakumara

29 Apr, 2015 | 7:29 am

දිවයින පුරා ලියාපදිංචි නොවූ ව්‍යාජ වෛද්‍යවරුන් 25%ක් පමණ සිටින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

දිවයින පුරා කළ සමීක්ෂණයකින් පසුව ඒ බව අනාවරණය වූ බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින් ද සොයිසා මහතා පැවසී ය.

පසුගියදා දඹුල්ල මූලික රෝහලට ඇතුළු වූ ව්‍යාජ වෛද්‍යවරයෙකු ද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබී ය.