භූ චලනයෙන් විපතට පත් ජනතාවට ආධාර රැගත් හමුදා භට පිරිසක් අද නේපාලයට

භූ චලනයෙන් විපතට පත් ජනතාවට ආධාර රැගත් හමුදා භට පිරිසක් අද නේපාලයට

භූ චලනයෙන් විපතට පත් ජනතාවට ආධාර රැගත් හමුදා භට පිරිසක් අද නේපාලයට

කර්තෘ Sakila Udayakumara

29 Apr, 2015 | 8:51 am

නේපාල භූ චලනයෙන් විපතට පත් ජනතාවට අධාර රැගත් ත්‍රිවිධ හමුදා භට පිරිසක් අද නේපාලයේ කත්මන්ඩු අගනුවර බලා පිටත්ව යෑමට නියමිත බව යුධ හමුදාව පවසයි.

වැඩබලන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඔවුන් පිටත්ව යන බව ය.