අර්තාපල් සහ ලොකු ලූනු බද්ද ඉහළට

අර්තාපල් සහ ලොකු ලූනු බද්ද ඉහළට

අර්තාපල් සහ ලොකු ලූනු බද්ද ඉහළට

කර්තෘ Sagarika Chathumali

25 Apr, 2015 | 6:56 am

ආනයනික අර්තාපල් සහ ලූනු බදු ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ, ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 55 දක්වා ඉහළ දමා ඇති බව ය.

ආනයනික ලූනු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 30ක් දක්වා ඉහළ දමා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ දේශීය ගොවියා ආරක්ෂා කිරිමේ අරමුණින් එලෙස බදු මුදල් ඉහළ දමා ඇති බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]