“හිටපු ජනාධිපතිවරයාගේ ව‍ටේ ඉන්නේ දේශපාලනඥයෝ හැටියට අනාතයෝ” – අර්ජුන රණතුංග (VIDEO)

“හිටපු ජනාධිපතිවරයාගේ ව‍ටේ ඉන්නේ දේශපාලනඥයෝ හැටියට අනාතයෝ” – අර්ජුන රණතුංග (VIDEO)

කර්තෘ Staff writer

24 Apr, 2015 | 8:40 am

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන අද කතා කරන බොහෝ දෙනා මීට මාස 6කට පෙර එසේ කතා කළේ නැතැයි ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

ඊයේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

පසුගිය කාලයේදී දේශපාලන ක්‍රමවේදය ගැන සෑහීමකට පත් නොවන අතර වර්තමානයේදී ගැටළු ඇති කරන සියලු දෙනාටම 90% ක චෝදනා පත්‍ර තිබූ බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

 

“හිටපු ජනාධිපතිවරයාගේ ව‍ටේ ඉන්නේ දේශපාලනඥයෝ හැටියට අනාතයෝ” – අර්ජුන රණතුංග

Posted by Newsfirst.lk on Thursday, April 23, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]