හබරණදී අකුණු සැර වැදී පුද්ගලයෙකු මරුට (VIDEO)

හබරණදී අකුණු සැර වැදී පුද්ගලයෙකු මරුට (VIDEO)

කර්තෘ Staff writer

24 Apr, 2015 | 1:20 pm

හබරණ,ගල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

හබරණ,ගල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් මරුට

Posted by Newsfirst.lk on Friday, April 24, 2015

ඊයේ සවස කුඹුරේ වැඩ නිමාකොට නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙලෙස අකුණු සැර වැදී ඇති බව පොලිසිය පැවසී ය.

මියගොස් ඇත්තේ නාලක සම්පත් නමැති 37 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය තැනැත්තාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට පොළොන්නරුව මහරෝහල‍ට යවා තිබේ.