JUST IN: අධිකරණ නියෝග නොතකමින් අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා (VIDEO)

JUST IN: අධිකරණ නියෝග නොතකමින් අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා (VIDEO)

කර්තෘ Staff writer

23 Apr, 2015 | 9:24 am

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව ඉදිරිපිට මේ වන විට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.

 

අධිකරණ නියෝග නොතකමින් අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා : Read more: http://wp.me/p5qkT7-eep

Posted by Newsfirst.lk on Wednesday, April 22, 2015

කෙසේවෙතත්, අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතාව නිරත වීමට තහනම් කරමින් ඊයේ අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරිණ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේ ය.