“19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපතිගේ බලතල අගමැතිට දෙන්නේ නැහැ” – ඉරාන් වික්‍රමරත්න (VIDEO)

“19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනපතිගේ බලතල අගමැතිට දෙන්නේ නැහැ” – ඉරාන් වික්‍රමරත්න (VIDEO)

කර්තෘ Staff writer

23 Apr, 2015 | 1:37 pm

සුළු ජාතීන් නියෝජනය වන අයුරින් නව මැතිවරණ ක්‍රමය සකස් විය යුතු බව මහමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ බලතල අග්‍රාමාත්‍යවරයාට ලබා දීමට කටයුතු කරනවායැයි ජනතාව අතර මතයක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරන බව ද අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]