මීගලෑවේ අලි ප්‍රහාරයකින් තිදරු පියෙකු මරුට (VIDEO)

මීගලෑවේ අලි ප්‍රහාරයකින් තිදරු පියෙකු මරුට (VIDEO)

කර්තෘ Staff writer

23 Apr, 2015 | 3:15 pm

ගල්ගමුව, මීගලෑව, අලුත්ගම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ

පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරු 5. 45ට පමණ එම පුද්ගලයාට වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බව ය.

එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ, අලුත්ගම, ගිරාතලාන ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.

 

මීගලෑවේ අලි ප්‍රහාරයකින් තිදරු පියෙකු මරුට

Posted by Newsfirst.lk on Thursday, April 23, 2015