කරුවලගස්වැව පුද්ගලයෙකු වන අලි පහරින් මරුට

කරුවලගස්වැව පුද්ගලයෙකු වන අලි පහරින් මරුට

කරුවලගස්වැව පුද්ගලයෙකු වන අලි පහරින් මරුට

කර්තෘ Staff writer

23 Apr, 2015 | 9:13 am

කරුවලගස්වැව, කුඩා මැදවච්චිය ප්‍ර‍දේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු පාපැදියෙන් කුඹුරට යන අතරතුර එම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව ය.

එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ, කුඩා මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]