BREAKING: 20 ත් සම්මත වූ පසු පාර්ලිමේන්තුව විසුරුවන බවට ජනපති එකඟ වුණා – විපක්ෂ නායක

BREAKING: 20 ත් සම්මත වූ පසු පාර්ලිමේන්තුව විසුරුවන බවට ජනපති එකඟ වුණා – විපක්ෂ නායක

කර්තෘ Staff writer

19 Apr, 2015 | 3:54 pm

පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ, නව මැතිවරණ ක්‍රමයකට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ත් සම්මත කර ගැනීමෙන් අනතුරුව බව ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතික වූ බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 

මෙම එකඟතාවට එළැඹ ඇත්තේ, අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ද ඒ බව තහවුරු කළේ ය.