ලිහිණියාගලිනු ත් වන අලි බිල්ලක් (VIDEO)

ලිහිණියාගලිනු ත් වන අලි බිල්ලක් (VIDEO)

කර්තෘ Staff writer

19 Apr, 2015 | 4:32 pm

වලපනේ, ලිහිණියාගල ප්‍රදේශයේදී වන අලියෙකු පහර දී පුද්ගලයකු මියගොස් තිබේ.‍

 

ලිහිණියාගලිනු ත් වන අලි බිල්ලක්

Posted by Newsfirst.lk on Sunday, April 19, 2015

පොලිසිය සඳහන් කළේ, සිය කුඹුරේ පැල් රකිමින් සිටියදී අද අලුයම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව ය.

සිද්ධියෙන් මිය ගියේ 56 හැවිරිදි තිදරු පියෙකි.

ඔහුගේ මෘත දේහය මේ වන විට වලපනේ දිසා රෝහලේ තැන්පත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]