මඩකලපුව රෝහලේ තුන් නිවුන් දරු උපත් 2ක් (VIDEO)

මඩකලපුව රෝහලේ තුන් නිවුන් දරු උපත් 2ක් (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

19 Apr, 2015 | 6:46 am

මඩකලපුව ශික්ෂණ රෝහලේදී තුන් නිවුන් දරු උපත් 2ක් සිදුව තිබේ.

මෙම තුන් නිවුන් දරුවන් බිහි කළේ, මඩකලපුව, තන්නාමුනෙයි හා කිරාන් ප්‍රදේශවල මව්වරුන් දෙදෙනෙකි.

දරුවන් 6 දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බව මඩකලපුව රෝහලේ වෛද්‍ය එම්.තිරුක්කුමාර් මහතා පැවසුවා.

මඩකලපුව රෝහල්දී මෙවැනි දරු උපතක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බව ද වෛද්‍යවරයා වැඩි දුරට ත් සඳහන් කළේය.

 

මඩකලපුව රෝහලේ තුන් නිවුන් දරු උපත් 2ක්

Posted by Newsfirst.lk on Saturday, April 18, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]