ඇල්ලකෝන ඔයේ තිබී මළ සිරුරක් හමු වෙයි (VIDEO)

ඇල්ලකෝන ඔයේ තිබී මළ සිරුරක් හමු වෙයි (VIDEO)

කර්තෘ Staff writer

19 Apr, 2015 | 5:29 pm

බිබිල, මැදගම මාර්ගයේ, ඇස්ගෙදිපාලම යට ඇල්ලකෝන ඔයේ තිබී මළ සිරුරක් හමුව තිබේ.

 

ඇල්ලකෝන ඔයේ තිබී මළ සිරුරක් හමු වෙයි

Posted by Newsfirst.lk on Sunday, April 19, 2015

පොලිසිය පැවසුවේ, අද දහවල් අදාළ මළ සිරුර හමු වූ බව ය.

මෙලෙස මිය ගියේ මැදගම, අටේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේ ය.