හැටන්හිදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට (VIDEO)

හැටන්හිදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට (VIDEO)

හැටන්හිදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට (VIDEO)

කර්තෘ Staff writer

18 Apr, 2015 | 3:25 pm

හැටන්, රොස්සෙල් ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.

හැටන් දුම්රිය ස්ථානයට කිලෝ මීටරයකට පමණ දුරින් එම අනතුර සිදු වී තිබේ.

පොලීසිය පැවසුවේ, අද අලුයම සිදු වූ එම අනතුරින් මියගිය පුද්ගලයා පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව ය.