වටිනාපහ සෝමානන්ද හිමියනු ත් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි

වටිනාපහ සෝමානන්ද හිමියනු ත් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි

වටිනාපහ සෝමානන්ද හිමියනු ත් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි

කර්තෘ Staff writer

18 Apr, 2015 | 1:11 pm

පසුගිය ජනාධිපතිවරණය සමයේ සිදු කළ සිල් රෙදි බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.

එම කටයුත්ත සම්බන්ධීකරණය කළ බව කියන පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳ වූ පොලිස් මාධය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ, සිල් රෙදි බෙදා දීමේ කටයුත්ත වෙනුවෙන් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය.