නාමල් උයනේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

නාමල් උයනේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

නාමල් උයනේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

18 Apr, 2015 | 2:34 pm

ජාතික නාමල් උයනේ සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, වනවාසී රාහුල හිමියන් සහ අදාළ පොලිස් නිලධාරියා අතර බහින්බස් වීමක් සිදුව ඇති බව ය.

අනතුරුව අදාළ නිලධාරියා පසෙකට වෙඩි තබා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.