කොස්ගම රිය අනතුරකින් 5 දෙනෙකුට තුවාලයි

කොස්ගම රිය අනතුරකින් 5 දෙනෙකුට තුවාලයි

කර්තෘ Staff writer

18 Apr, 2015 | 5:54 pm

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද උදෑසන 10.30 පමණ මහරග සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ බස් රථයක් මාර්ගයේ නවතා තිබියදී පිටුපසින් පැමිණි වෑන් රථයක් එහි ගැටී ඇත.

 

කොස්ගම රිය අනතුරකින් 5 දෙනෙකුට තුවාලයි

Posted by Newsfirst.lk on Saturday, April 18, 2015

 

එම අනතුර සිදු වූ අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයින් 13 දෙනෙකු සිට ඇති අතර ඉන් තුවාල ලැබූ 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]