සංචාරක ප්‍රවර්ධනය වෙනුවට සන්ධානය ප්‍රවර්ධනය කළා යැයි, භාෂ්වරට නඩු

සංචාරක ප්‍රවර්ධනය වෙනුවට සන්ධානය ප්‍රවර්ධනය කළා යැයි, භාෂ්වරට නඩු

සංචාරක ප්‍රවර්ධනය වෙනුවට සන්ධානය ප්‍රවර්ධනය කළා යැයි, භාෂ්වරට නඩු

කර්තෘ Sagarika Chathumali

07 Apr, 2015 | 5:55 pm

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ හිටපු සභාපති භාෂ්වර සේනානායක ගුණරත්න මහතාට සහ කළමනාකරණ අධ්‍යක්ෂ රූමි ජවුෆ්ර් මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරී ය.

එම කොමිසම සඳහන් කළේ, 42,95480ක් මුදලක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරූ බව ය.

සංචාරක ප්‍රවර්ධන මුවාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයින් ප්‍රවර්ධන කිරීම උදෙසා පුවත්පත් දැන්වීම් පළ කළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]