මහින්ද රාජපක්ෂ පිටිපස්සේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය – ඇමති රාජිත සේනාරත්න කියයි (VIDEO)

මහින්ද රාජපක්ෂ පිටිපස්සේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය – ඇමති රාජිත සේනාරත්න කියයි (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

03 Apr, 2015 | 9:28 pm

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත ක්‍රියාකාරී දේශපාලනයට ගෙන ඒමේ ක්‍රියාවලිය පිටුපස එක්සත් ජාතික පක්ෂය සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශකලේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

 

මහින්ද පිටිපස්සේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය – ඇමති රාජිත සේනාරත්න කියයි

Posted by Newsfirst.lk on Friday, April 3, 2015

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]