Breaking :- ජාතික ආණ්ඩුව අද පිහිටුවනවා – ඇමති රාජිත සේනාරත්න (VIDEO)

Breaking :- ජාතික ආණ්ඩුව අද පිහිටුවනවා – ඇමති රාජිත සේනාරත්න (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

22 Mar, 2015 | 1:14 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව අද දිනයේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කළුතරදි පැවති ජන හමුවකට එක්වෙමින්ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]