BREAKING: ආණ්ඩුව සහ විපක්ෂය එකක් වෙයි: කැබිනට් මණ්ඩලය පැටවු ගහයි

BREAKING: ආණ්ඩුව සහ විපක්ෂය එකක් වෙයි: කැබිනට් මණ්ඩලය පැටවු ගහයි

BREAKING: ආණ්ඩුව සහ විපක්ෂය එකක් වෙයි: කැබිනට් මණ්ඩලය පැටවු ගහයි

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2015 | 3:33 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් 11 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කර තිබේ.

මීට අමතරව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසත් පත් කර ඇති බව දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටු වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද කළුතර පැවති ජන හමුවකදී පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]