just in: වහා ම ක්‍රියාත්මක වන පරිදි සියලු ම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවයි

just in: වහා ම ක්‍රියාත්මක වන පරිදි සියලු ම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවයි

just in: වහා ම ක්‍රියාත්මක වන පරිදි සියලු ම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවයි

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2015 | 1:44 pm

වහා ම ක්‍රියාත්මක වන පරිදි සියලු ම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මින් ඉදිරියට ජනාධිපති ලේකම්, මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලෙක්ම් සහ පොලිස්පතිවරයාගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල කමිටුවක් මගින් පමණක් එම ස්ථාන මාරුවීම් සිදු කිරීමට නියමිත බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]