රාජ්‍ය ආමත්‍ය ලැයිස්තුවට අද එක් වූ අලුත් ම අමාත්‍යවරුන්

රාජ්‍ය ආමත්‍ය ලැයිස්තුවට අද එක් වූ අලුත් ම අමාත්‍යවරුන්

රාජ්‍ය ආමත්‍ය ලැයිස්තුවට අද එක් වූ අලුත් ම අමාත්‍යවරුන්

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2015 | 5:50 pm

කැබිනට් අමාත්‍යවරුන් 11 දෙනාට අමතරව අද තවත් දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එලෙස අද දිනයේ රාජ්‍ය ඇමති තනතුරු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පහතින් දැක්වේ.

පවිත්‍රා වන්නිආරච්චි – පරිසර රාජ්‍ය අමාත්‍යවරිය

ජීවන් කුමාරතුංග – කම්කරු රාජ්‍ය අමාත්‍ය

මහින්ද සමරසිංහ  – මුදල් රාජ්‍ය අමාත්‍ය

සී.බී.රත්නායක –  රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය

ඩිලාන් පෙරේරා – නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය