English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
22 Mar, 2015 | 5:50 pm
කැබිනට් අමාත්‍යවරුන් 11 දෙනාට අමතරව අද තවත් දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
එලෙස අද දිනයේ රාජ්‍ය ඇමති තනතුරු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පහතින් දැක්වේ.
පවිත්‍රා වන්නිආරච්චි – පරිසර රාජ්‍ය අමාත්‍යවරිය
ජීවන් කුමාරතුංග – කම්කරු රාජ්‍ය අමාත්‍ය
මහින්ද සමරසිංහ – මුදල් රාජ්‍ය අමාත්‍ය
සී.බී.රත්නායක – රාජ්‍ය පරිපාලන හා ප්රජාතන්ත්රීය පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
ඩිලාන් පෙරේරා – නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය
22 Feb, 2019 | 10:05 AM
15 Feb, 2019 | 06:46 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS