English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
22 Mar, 2015 | 12:18 pm
යාල රක්ෂිතයේ පවත්වාගෙන ගිය කංසා හේනක් වැටලීමට තංගල්ල කොට්ඨාස අපරාධ විශේෂ ඒකකය ඊයේ සමත් විය.
යාල රක්ෂිතයේ රූ ගම්මාන ප්රදේශයේ ඊයේ පස්වරුවේ එම වැටලීම සිදු කළේය.
එහිදී අක්කර 2ක භූමි ප්රමාණයක වගා කර තිබූ කංසා හේනක් වැටලූ නිලධාරින් වියළි කංසා කිලෝ ග්රෑම් 800ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හා කංසා තොගය අද තිස්සමහාරාම අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත ය.
මෙම වැටලීම අතරතුර යාල රක්ෂිතයේ අනවසරයෙන් සිදු කරගෙන ගිය දැව ජාවාරමක් ද හෙළි කර ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විශේෂ ඒකකයට හැකිවිය.
එහිදී බුරුත දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
20 Apr, 2018 | 11:51 AM
22 Feb, 2019 | 02:06 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS