රත්තොට, නිල්වලේ ගිලී විදේශිකයෙක් මරුට

රත්තොට, නිල්වලේ ගිලී විදේශිකයෙක් මරුට

රත්තොට, නිල්වලේ ගිලී විදේශිකයෙක් මරුට

කර්තෘ Sagarika Chathumali

09 Mar, 2015 | 7:30 am

මාතලේ, රත්තොට, නිල්වල නමැති ස්ථානයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණයාගේ සිරුර සොයා ගෙන තිබේ.

මෙලෙස දියේ ගිලී මිය ගියේ 23 හැවිරිදි තරුණයෙකි.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අනතුරට ලක් වූ අමෙරිකානු ජාතික කාන්තාවක බේරාගත් බව ය.

ඇය මේ වනවිට රත්තොට රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසී ය.

ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා සහය ලබාගෙන තරුණයාගේ සිරුර සොයා ගැනිණි.

අදාළ තරුණයා විදේශිකයින් සිව් දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු සමග විනෝද චාරිකාවක් අතරතුර අදාළ ස්ථානයේ දිය නෑමට ගොස් තිබූ බව පොලීසිය පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]